Saturday, February 20, 2010

තුන්හෙලේ වීඩියෝව

මේ වීඩියෝව අපි කරපු අත්හදා බැලීමක් එත් සිරිස ටීවී ඇතුලු නාලිකා කීපයක් ඔස්සේ මේ වීඩියෝව විකාශනය කෙරුනා. බලන්නකො හොඳද කියල. කමෙන්ට් එකක් දාන්න. මෙහි රූගත කිරීම් කෙරුනේ 2008 වසරේ පෙබරවාරි 4 වැනිදා. මෙහි අධ්‍යක්ෂණය විදර්ශන රත්නායක මහතා ද, සංගීත නිර්මාණය බිබිලාදෙණියේ මහානාම පොඩි හාමුදුරුවෝද(කලින් පූසා වතුරට දැමූ කතාවේ පොඩි හාමුදුරුවෝ) වෙයි.


http://www.youtube.com/watch?v=Fs1xGqJ2vaI

3 comments:

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.