මේ වීඩියෝව අපි කරපු අත්හදා බැලීමක් එත් සිරිස ටීවී ඇතුලු නාලිකා කීපයක් ඔස්සේ මේ වීඩියෝව විකාශනය කෙරුනා. බලන්නකො හොඳද කියල. කමෙන්ට් එකක් දාන්න. මෙහි රූගත කිරීම් කෙරුනේ 2008 වසරේ පෙබරවාරි 4 වැනිදා. මෙහි අධ්යක්ෂණය විදර්ශන රත්නායක මහතා ද, සංගීත නිර්මාණය බිබිලාදෙණියේ මහානාම පොඩි හාමුදුරුවෝද(කලින් පූසා වතුරට දැමූ කතාවේ පොඩි හාමුදුරුවෝ) වෙයි.
http://www.youtube.com/watch?v=Fs1xGqJ2vaI
balamu ekat
ReplyDeleteහුටා.....
ReplyDeleteහුටා.....
ReplyDelete