Tuesday, February 16, 2010

පුත්තලම මීසමේ ප්‍රධාන පූජකතුමා රිය අනතුරකින් මරුට.

ඊයේ (2010-02-15) දින උදෑසන කොළඹ පුත්තලම මාර්ගයේ බත්තුළු ඔය 61 හංදිය දුම්රිය ස්ථානය අසල මහා මාර්ගයේදී සිදු වූ රිය අනතුරකින් පුත්තලම මීසමේ ප්‍රධාන පූජක එඩ්වඩ් පියතුමා අභාවප්‍රප්ත විය.





වාර්තාව, ඡායාරූප - එරංග පුෂ්පණාත්. කුඩාවැව/ ජනක කුමාර - බිංගිරිය

No comments:

Post a Comment

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.