Wednesday, February 10, 2010

බාධක හමු වුනාද?

ඔබට බාධක, දුක්,
කම් ‍කටොළු හමු
නොවුනිනම් ඔබ
යන්නේ වැරදි
මාර්ගයේ විය හැකිය.

ජීවිතයේ අපට පහසු‍‍වෙන් ජය ගත හැකි අභියෝග කෙතරම් හමු වී තිබෙනවාද? එවන් ජයගත් අභියෝගයක් හා අමාරුවෙන් ජයගත් අභියෝගයක් සසදන විට වඩා වටින්නේ කුමන අභියෝගයද? අමාරුවෙන් ජයගත් අභියෝගය වඩා වටිනවා. අපි එය අතදැකීමෙන් දන්නවා. විභාගයකින් සමත් වීම කෙතරම් අපහසුද කිය අප දන්නවා. වංචා කිරීම ‍, සොරකම් කිරීම ඊට වඩා පහසු බවත් අප දන්නවා. ඉතින් මාර්ගය හරිනම් එය අමාරු බව අප වටහා ගත යුතු නොවන්නේද?

1 comment:

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.