Thursday, February 11, 2010

‍පරිගණකයේ විස්තර බලාගන්න මෙන්න තැන

මේ ලින්ක් එකනුත් පොඩි මෘදුකාංගයක් ගන්න පුළුවන්. පොඩි වුනාට වැඩකාරයා. බලන්නකෝ කොහොමද කියල මේකෙ නම PC WIZARD

මේ ගැන අදහස් එවන්න තවත් මේ වගේ ගැජට් මල්ලකම තියෙනවා මං ළග.

No comments:

Post a Comment

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.