1රූපය
පහත ලින්ක් වලින් ඔබට පුළුවන් WAMP Server එක බා ගන්න. http://sourceforge.net/projects/wampserver/files/WampServer%202/WampServer%202.0/WampServer2.0i.exe/download

පරිගණකයේ පිහිටුවා ගන්නත් අමාරු නෑ. වැඩේ ඉවර උනාට පස්සේ මේ 2 රූපයේ ආකාරයට අයිකන් එක ඔබේ task bar පෙනෙනනට ගනී. එහෙම නොවුනොත් Start>All programs>Wamp Server>Start Wamp Server ක්ලික් කරන්න. එතකොට පෙනෙයි. පසුව 2 රූපයේ පරිදි my sql console එක ලබාගන්න. password ඉල්ලන තැනදි එන්ටර් කී එක ඔබන්න.
කමාන්ඩ් ප්‍රොම්ප්ට් වින්ඩෝවේ පහත කමාන්ඩ් ටයිප් කිරීමෙන් ඔබට පහසුවෙන් ඩේටාබේස් සම්බන්ධ ක්‍රියාකාරකම් කළ හැකිය. මෙයට වඩා ලෙහෙසි ක්‍රම තිබෙනවා. නමුත් මුලින් මේ ක්‍රමය උගත් විට පසුවට ගොඩක් පහසුයි.
- smc නමින්Database එකක් සෑදීම... create database smc;
- සෑදූ ඩේටාබේස් එක තුළට යාම... use smc;
- ඩේටා ටේබල් එකක් නිර්මාණය කිරීම... create table staff(id int(3),name varchar(50),address varchar(50), age int(2));
- Primary key එකක් ඇඩ් කිරීම... alter table staff add primary key (id);
- දැන් ඩේටා ඇඩ් කරන්න පුළුවන්... insert into staff values(20,'sumudu','chilaw',27);
- මේ විධියට ඩේටා කීපයක් ඇඩ් කරන්න.
ඊළග ලිපියෙන් වැඩි විස්තර බලමු.
comments ලබා දෙන්න. එවිට මේ වැඩේ තවත් පහසු වේවි.
Ela wedak!!
ReplyDeletePls allow anonymous comments.. I dont wanna log and add comments.
0 ඉදන් හොදට යනවා...
ReplyDeleteදිගටම ලියන්න...
අපි ප්‍රැක්ටිස් කරන්නම්...
ජය...!!
එළ... මචෝ
ReplyDeleteමගේ දැන් තියෙන බලාපොරොත්තුව mysql ඉගන ගැනීම නිසා මමත් ඔන්න මේ ලිපි පෙල කියවනවා අලිව අමතක කරන්න එපා වැඩේ දිගටම කරගෙන යන්න ජයවේවා!
ReplyDeleteඇත්තටම මම සෙව්ව දෙයක්. බොහොම ස්තූතියි. දිගටම ලියන්න. මට පොඩි ප්‍රශ්ණයක් තියනවා. මේ Database එක save වෙන්නේ කොතනද?.
ReplyDeleteඩේටා ටේබල් එකක් නිර්මාණය කිරීම... create table staff(id int(3),name varchar(50),address varchar(50), age int(2);
ReplyDeleteමෙහිදී පේලියේ අවසානයට තවත් ")" ලකුණක් ආයුතුයි නේද? එනම්.
ඩේටා ටේබල් එකක් නිර්මාණය කිරීම... create table staff(id int(3),name varchar(50),address varchar(50), age int(2)); ලෙස.
5 වන ලිපියේ මෙය පැහැදිලි කර ඇත. සියළුම ලිපි කියවන්න. ප්‍රධාන මෙනුවේ “ඩේටාබේස් (My SQL)“ ක්ලික් කළ විට සියළුම ලිපි බලාගත හැකිය.
ReplyDeleteTo Sagara.
ReplyDeleteඔව් එය එසේ වෙනස් විය යුතුයි. ටයිපින් මිස්ටේක් එකක්. මම ඒක හදන්නම්.
නියමයි,දිගටම කියවනව :)
ReplyDelete