Friday, February 5, 2010

ඔබට වැරදුනාද?

ඔබට වැරදුනාට කමක් නෑ. වරදිනහැම වාරයක්ම ඔබේ ජීවිතයට අලුත් අත්දැකීමක් එකතු කරයි. නැවත උත්සාහ කරන්න දවසක හරි යනවමයි. ඊට පස්සේ වරදින්නේ නෑ කවදාවත්.

No comments:

Post a Comment

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.