Friday, February 19, 2010

කම්පියුරයට කසල ශෝධකයෙක්.


මම වින් හතට මාරු වුන නිසා ඒක හරියන මෘදුකාංග හොයා ගන්න මට සිද්ධ වෙනවා. හැබැයි මේ මෘදුකාංගය වින් හතට විතරක් නෙමේ. පහත OS වලටත් හරි.
  • Windows Vista - 32 bit
  • Windows XP - 32 bit
  • Windows 7.0 - 32/64 bit
  • Windows Server 2003 - 32 bit
අපේ පරිගණක වල නිතරම දෝෂ මතු වනනේ ටෙම්පරි ෆයිල් සෑදීම. හාඩ් එක අනවශ්‍ය ෆයිල් වලින් ගහන වීම. රිජිස්ට්‍රි එරර් වගේ දේවල් නිසා. ඉතිං ඒකට හරියන මෘදුකාංගයක් තමා මේක. එහි නම Comodo System Cleaner . ආරක්ෂිත විදියට කම්පියටරය සුද්ද කරන්න මේ මාදුකාංගයට පුළුවන්. මේ ලින්ක් වලින් මෘදුකාංගය ගන්න පුළුවන්. එක්ස්ෆයර් වෙන පාටකුත් නෑ. වැල් වටාරං ඕන නෑ. අරන් බලන්න. වැඩි විස්තර මෙතැනින් ගන්නකෝ.
http://us4.download.comodo.com/csc/download/setups/CSC_SETUP_2.1.114194.1_xp_vista_server2003_win7_64bit.zip


1 comment:

  1. මේක නියමයිනෙ,CCleaner ට වඩා හොදයි වගේ. මම XP වල පාවිච්චි කරන්නෙ Commodo Firewall එක.

    ReplyDelete

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.