උපන් දා සිට අප හැම කෙනෙක්ම අධ්‍යපනය මෙන්ම අත්දැකීම්ද අත්පත් කර ගනු ලබනවා. එයින් බිදක් මේ. විශේෂයෙන් මෙහි තාක්ෂණික තොරතුරු ඇතුළත්ය.
Tuesday, December 21, 2010
Monday, December 20, 2010
ජීවිතයට වදනක් 47
ඕනෑම අයෙකු සමග සහයෝගයෙන් ජීවත් වීමේ හැකියාව ඉගෙනීමට ජලය ආදර්ශයට ගන්න. ජලය එය අඩංගු භාජනයේ හැඩය ගනී.
Sunday, December 19, 2010
ජීවිතයට වදනක් 46
“හැම පිරිමියම ඔහොමයි මට එපා වෙලා තියෙන්නෙ“ එහෙම හිතන්න වෙන්නෙ ඔබේම අඩුපාඩුවක් නිසා.
Sunday, December 5, 2010
ජීවිතයට වදනක් 45
ඔබ කරන හැම ක්‍රියාවකම ප්රථිඵලයක් ලැබෙනු ඇත. හොද ක්‍රියාවක්නම් හොද ප්‍රථිඵලද නරක ක්‍රියාවක් නම් නරක ප්‍රථිඵලද ලැබේ.
Subscribe to:
Posts (Atom)