වැඩි විස්තර අවශ්‍යය නෑ මේ ලින්ක් එකෙන් cpu z කියන පොඩි software එක බා ගන්න හැකියි. මෙහි සයිස් එකත් 2.62mb පමණයි.
http://cpuid.com/cpuz.php ඉන්ස්ටෝල් කරල බලන්න.

මෙහි ටැබ් කීපයක්ම තියෙනවා ගොඩක් විස්තරත් තියෙනවා. පරිගණකය ගලවන්නේ නැතිව ගොඩක් දෙවල් බලා ගන්න ඔබට හැකි වේවි.
මමත් දාලා බැලුවා..මාර වටිනවා..
ReplyDelete