Thursday, February 11, 2010

ඔබේ පරිගණකයේ වග තුග බලාගන්න පුංචි වැඩකාරයෙක්

වැඩි විස්තර අවශ්‍යය නෑ මේ ලින්ක් එකෙන් cpu z කියන පොඩි software එක බා ගන්න හැකියි. මෙහි සයිස් එකත් 2.62mb පමණයි. http://cpuid.com/cpuz.php ඉන්ස්ටෝල් කරල බලන්න.



මෙහි ටැබ් කීපයක්ම තියෙනවා ගොඩක් විස්තරත් තියෙනවා. පරිගණකය ගලවන්නේ නැතිව ගොඩක් දෙවල් බලා ගන්න ඔබට හැකි වේවි.

1 comment:

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.