ඔබට පුළුවන්
උපන් දා සිට අප හැම කෙනෙක්ම අධ්‍යපනය මෙන්ම අත්දැකීම්ද අත්පත් කර ගනු ලබනවා. එයින් බිදක් මේ. විශේෂයෙන් මෙහි තාක්ෂණික තොරතුරු ඇතුළත්ය.
Thursday, February 11, 2010
වැසුනු දොර වෙනුවෙන් පසු නොතැවන්න. විවෘත වූ දොරෙන් ඇතුළු වන්න
වැසුනු දොර වෙනුවෙන් පසු නොතැවන්න. විවෘත වූ දොරෙන් ඇතුළු වන්න. ඔබට සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමත් වන්නට නොහැකි වුනාද? කැම්පස් යන්න බැරි උනාද? පසු නොතැවෙන්න. තවත් ඔබට කා දමන්නට කාලයක් නොමැත. ඉගෙන ගත් හැම කෙනෙක්ම කරන්නේද රැකියාවක් එයින් මුදලක් උපයයි. එම මුදලින් ඔවුන් ජීවත් වෙයි. ඔබටත් පුළුවන් වෙනත් රැකියාවක් හෝ වයාපාරයක් කර මුදල් උපයන්න. හැබැයි නීත්‍යානුකූල විධියට. ලංකාවේ කොයි තරම් රැකියා/ව්‍යාපාර තිබෙනවාද කරන්න. සිතන්න කරන්න.
මෙනුව:
ජීවිතයට වදනක්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.