Thursday, February 11, 2010

ඔබේ ව්‍යාපාරය මුදල් පමණක් උපයනවාද?

මුදල් පමණක් උපයන වයාපාරය දුප්පත් එකකි.(මුල්පිටුව 2010-02-11) ව්‍යාපාරයක මූලික අරමුණ මුදල්ය. එහෙත් එහි මනුස්සකම නොතිබුනොත් එය කොතෙක් කල් පවතීද? ඉතින් ව්‍යාපාරයක අරමුණ විය යුත්තේ මුදල් පමණක්මද? නැත මිිසුන්ද ඉපයීමට හැකිය.

1 comment:

  1. මචං සුමුදු, ෆ්ලෝවර්ස් ගැජට් එක අද්ද් කරපන්කෝ පගෙ එකට. ඒක ලේසියි අපිට උඹේ අලුත් ලිපි ට්‍රැක් කරන්න, නැත්නම් ඉතින් මැනුවල් යුආඑල් එක එකතු කරන්න වෙනවා. වාතයක්නේ....

    did u add ur blog into kottu & sindi???

    ReplyDelete

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.