Sunday, February 14, 2010

ඇසූ පිරූ තැන්.

මට මෙන්ම ඔබටද ජීවිතයෙදී විවිධ දේ අත් දකින්නට අවකාශ ලැබේ. මට ඊයේ දිනයේ අත් දකින්නට ලැබූ අත් දැකීමක් නිසා මේ බ්ලොග් එකේ “ඇසූ පිරූ තැන් “ නමින් නව මෙනුවක් ආරම්භ කිරීමට සිත් විය. මෙහි මාගේ ජීවිත අත්දැකීම් හා ඇසූ පිරූ තැන් ලියන්නට අවසර.

පළමු ලිපිය 2010 පෙබරවාරි 16 අඟහරුවාදා

2 comments:

  1. නම් හොදයි. මොකද අනුන්ගෙ අතදැකීමක් වුනත් තමන්ගෙ කරගෙන හිතන්න පුලූවන් වුනොත් ඒක ගොඩක් පාඩම් කියල දෙනව.

    ReplyDelete
  2. ඔව් ඒක ඇත්ත මම හැම කතාවකින්ම ජිවිතයට ආදර්ශයක් ගන්න පුළුවන් විදියට ලියනනම්

    ReplyDelete

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.