Sunday, February 14, 2010

වින්ඩෝස් 7 ට නොමිලේ Kaspersky ගාඩ් එකක්

වින්ඩොස් සෙවන් වලට වෛරස් ගාඩ් එකක් ගන්නත් පොඩි සර්ච් පාරක් දාල බැලුවා. සතුටුදායක ලින්ක් 1ක් මට හම්බ වුනා. මගේ පරණ රෙජිස්ටර් කැස්පර් වර්ෂන් එක සෙවන් වලදී කේස්. වින්ඩෝස් සෙවන් අලුතින් දා ගත්ත අයට මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මෙතැන කොටල අරන් බලන්න 57 mb තමයි ප්‍රමාණය. රෙජිසටර් වර්ෂන් එකක් ගන්න ගියාම ඉතින් බර ගානක්නේ.
ඉන්ස්ටෝල් කරනකොට රෙජිසටර් කරන තැනදී බීටා වර්ෂන් එක තෝරන්න. මාස 6 ක් විතර දිග ලයිසන් එකක් ලැබෙනවා. නිකන් දෙන එවායේ මොනවා හරි හිලක් තියෙනවද දන්නෙ නෑ නේද? බලමුකෝ. ඔබ දන්න තවත් නිකන් දෙන හොඳ ගාඩ් තියෙනවනම් වින් 7ට. (අපි ඉතින් නිකන් දෙනවනම් පෝලිමේ ගිහින් කැති පාරක් වුනත් කනවනේ) ලින්ක් එකක් දාන්න කමෙන්ට් එකක් විදියට.
මෙතන මම සක්‍රීන් ෂොට් කීපයක් දාල තියෙනවා.





3 comments:

  1. බොහෝම ස්තූතියි.....මම ලින්ක් එක සේව් කරගත්තා.....

    ReplyDelete
  2. ඔබට අවශ්ය නම් Norton Anti Virus භාවිතා කරන්නත් පුලුවන්, OEM තත්වයෙන් දින් 90ක පරික්ෂා කිරීම් කාලයක් දෙනවා....ඒ කාලෙදි නම් හොදටම වැඩ කරනවා....හැබැයි ඉතින්, Norton කිව්වාම නම් ටිකක් performance අදිනවා වැඩී.....

    ReplyDelete
  3. Your post has been copied
    http://www.amilaprasad.co.cc/2010/08/windows-7-kaspersky.html

    ReplyDelete

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.