Wednesday, February 17, 2010

ජපන් එස් පහ (5S) ගැන ලිපි පෙළක් ළඟදීම

ඔබේ ජීවිතයේ දියුණුව ක්‍රමවත්ව ලඟා කර ගැනීමට ප්‍රයෝජනවත් වෙන ජපන් එස් පහ ක්‍රමය ගැන ලිපි කීපයක් ලිවීමටයි මගේ අදහස. ගෙදරදී එස් 5 භාවිතා කරන ආකාරය විශේෂ කරගෙනයි ලියන්න හිතාගෙන ඉන්නෙ. මේ ගැන ඔබේ අදහස් මුලින්ම මට ලබා දුන්නොත් ලිපි පෙළ වඩාත් හරවත් වේවි.
ස්තූතියි.

2 comments:

  1. ඒකනම් හොඳ අදහසක්. දාන්නකෝ බලන්න අපි ගෙදර පිළිවෙලකට තියාගන්නෙ කොහොමද කියල. ඔන්න දාන්නත් කලින් ස්තුතියි කිව්වා.

    ReplyDelete
  2. 5S ඉතාම හොඳ දෙයක්, පිළිවෙළට වැඩ කරන්න තියෙන ක්‍රියා පටිපාටියක්. හොඳ ලිපි පෙළක් වේවි.

    ReplyDelete

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.