Sunday, February 21, 2010

ජීවිතයට වදනක් - 10

සතුරා පරාජය කිරීමේ හොදම ක්‍රමය නම් සතුරා සමග මිතුරු වීමයි. එවිට ඔබට සිටි එක් සතුරෙකු අඩු වෙයි.

1 comment:

  1. බැරිවෙලාවත් මිතුරා සතුරෙක් උනොත් එහෙම

    /බිඟුවා...!

    ReplyDelete

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.