Friday, March 26, 2010

මම යාපනේ යනවා.. ඔයාලට මොනවද ඕන

  මට දින හතරක යාපනේ ට්‍රිප් එකක් යන්න සෙට් වුනා. අපේ ගමේ කට්ටියක් එක්ක. හෙට උදේ 4.00ට තමයි යන්නෙ. අද රෑ වෙඩින් එකකුත් තියෙනවා කොළඹ ඔෆිස් එකේ යාළුවෙකුගේ. වෙලාවට හලාවතට එන්න ලැබුනොත් හොඳයි. හලාවත කිව්වට ඩොටේට යන්නත් ඕනනේ හලාවත ඉඳලත් බයික් එකේ පට්ට රෑ. අමාරුවෙන් කැමරා කට්ටකුත් හොයා ගත්ත. හොඳින් ගිහින් එන්න ලැබුනොත් ෆොටෝ එක්කම පෝස්ට් එකක් දාන්නම්. මගේ බ්ලොග් මිතුරු මිතුරියනි. ඔබලා සමඟ දුක සැප බෙදා ගන්න ලැබීම ඇත්තටම සතුටක්. ඒ යාළු ෆිට් එකටයි මේ ගැන ඔයාලට කිව්වේ. ගිහින් එන්නම්.

5 comments:

  1. හොඳින් ගිහින් එන්න ... කොට්ටා කෙලෙන්ගු ඇරන් එන්නො!!!!!!!!!!

    ReplyDelete
  2. එල ගිහින් හොද ෆන් එකකුත් අරගෙන ඇවිත් අපිටත් විස්තර කියන්නකො...

    ReplyDelete
  3. මතක් උනොත් මොනව හරි ගේමුකො

    ReplyDelete
  4. machan ape rajathumaage "uthuru wasanthayen" hadapu paarakin pas tikak aran waren podi gurukamakata

    ReplyDelete
  5. මොකද My SQL ලිපි පෙළ ලියන්නෙ නැත්තෙ. Comment නොදැම්මට මට ගොඩක් ප්‍රයෝජනවත් උනා ලිපි පෙළ. දිගටම ලියන්න. යාපනය ගමන හොඳද? විස්තර ලියන්න.

    ReplyDelete

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.