Tuesday, March 9, 2010

My Sql සිංහලෙන් 9 වන ලිපිය හෙට උදේ

   My sql සිංහලෙන් ගෙන එන ලිපි මාළාවේ 9 වන ලිපිය හෙට (2010 මාර්තු10) උදේ ප්‍රකාශණයට පත් කිරීමටයි අපේක්ෂාව. මේ පිළිබඳව උනන්දුවක් දක්වන අය හෙට උදේ වරුවේ මාගේ බ්ලොග් අඩවිය පරීක්ෂා කර බලන්න.

2 comments:

  1. අර S 5 ඉතුරු ටික ලියන්නේ කවදාද . . ??

    ඒක ලිව්ව නම් හරි ඉක්මනට ම . . .

    ReplyDelete
  2. හැම ඉරිදා දිනයකදීම

    ReplyDelete

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.