උපන් දා සිට අප හැම කෙනෙක්ම අධ්‍යපනය මෙන්ම අත්දැකීම්ද අත්පත් කර ගනු ලබනවා. එයින් බිදක් මේ. විශේෂයෙන් මෙහි තාක්ෂණික තොරතුරු ඇතුළත්ය.
Wednesday, March 3, 2010
මෙවන් අයද අපේ දරුවන්ට උගන්වන්නේ
2010 මාර්තු 02 ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලය දුටිමි. එයින් කියැවුනේ විද්‍යාපීඨ සිසුන් පිරිසක් තම අවසන් විභාගයේ ප්‍රශ්ණපත්‍ර විභාගයට කලින් සොරකම් කර ඇති බවයි. මේ විභාගය අවලංගු කරන්නට සිදුවු බවත් එහි කියැවී ඇත. මෙවන් අයට අපේ රටේ අනාගතය භාර ගන්නට සිටින දරුවන්ට උගන්වන්නට දෙනවාද? නැවත මේ විභාගය පැවැත්වීම වෙනුවෙන් අපි දහදිය මහන්සියෙන් උපයන මුදලේ බදු පංගුව වැය කරන්නට සිදු නොවන්නේද? මේ විභාගය වෙනුවෙන් වසර 3 ක් කැප වූ දරුවන් දහස් ගණනක් මේ නොහික්මුණු කීප දෙනාගේ ක්‍රියාව නිසා අපහසුතාවයට පත් නොවූයේද?
මෙනුව:
ඇසූ පිරූ තැන්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.