උපන් දා සිට අප හැම කෙනෙක්ම අධ්‍යපනය මෙන්ම අත්දැකීම්ද අත්පත් කර ගනු ලබනවා. එයින් බිදක් මේ. විශේෂයෙන් මෙහි තාක්ෂණික තොරතුරු ඇතුළත්ය.
Friday, March 26, 2010
මම යාපනේ යනවා.. ඔයාලට මොනවද ඕන
මට දින හතරක යාපනේ ට්‍රිප් එකක් යන්න සෙට් වුනා. අපේ ගමේ කට්ටියක් එක්ක. හෙට උදේ 4.00ට තමයි යන්නෙ. අද රෑ වෙඩින් එකකුත් තියෙනවා කොළඹ ඔෆිස් එකේ යාළුවෙකුගේ. වෙලාවට හලාවතට එන්න ලැබුනොත් හොඳයි. හලාවත කිව්වට ඩොටේට යන්නත් ඕනනේ හලාවත ඉඳලත් බයික් එකේ පට්ට රෑ. අමාරුවෙන් කැමරා කට්ටකුත් හොයා ගත්ත. හොඳින් ගිහින් එන්න ලැබුනොත් ෆොටෝ එක්කම පෝස්ට් එකක් දාන්නම්. මගේ බ්ලොග් මිතුරු මිතුරියනි. ඔබලා සමඟ දුක සැප බෙදා ගන්න ලැබීම ඇත්තටම සතුටක්. ඒ යාළු ෆිට් එකටයි මේ ගැන ඔයාලට කිව්වේ. ගිහින් එන්නම්.
මෙනුව:
දැන්වීමයි
Subscribe to:
Post Comments (Atom)
හොඳින් ගිහින් එන්න ... කොට්ටා කෙලෙන්ගු ඇරන් එන්නො!!!!!!!!!!
ReplyDeleteඑල ගිහින් හොද ෆන් එකකුත් අරගෙන ඇවිත් අපිටත් විස්තර කියන්නකො...
ReplyDeleteමතක් උනොත් මොනව හරි ගේමුකො
ReplyDeletemachan ape rajathumaage "uthuru wasanthayen" hadapu paarakin pas tikak aran waren podi gurukamakata
ReplyDeleteමොකද My SQL ලිපි පෙළ ලියන්නෙ නැත්තෙ. Comment නොදැම්මට මට ගොඩක් ප්‍රයෝජනවත් උනා ලිපි පෙළ. දිගටම ලියන්න. යාපනය ගමන හොඳද? විස්තර ලියන්න.
ReplyDelete