21. මහණ කම විවාහයට සුදුසු කමකි.
22. ජීවත් වීමට අත්දැකීම් ලබා ගන්නට දුගියෙකු විය යුතුය.
23. ආදරය ජීවන පියගැට පෙළෙහි අත් වාරුවයි.
24. මිළ මුදල්, සැප සම්පත්, යාන වාහන, ආදරය ජීවිතය සුවපත් කරයි. නිර්වානය ආත්මය සුවපත් කරයි.
25. අස්ථීර ලෝකයක ස්ථීර රැකියා නොසොයන්න.
අස්ථීර ලෝකයක ස්ථීර රැකියා නොසොයන්න
ReplyDeletemeka nam hariyata hari