Wednesday, March 3, 2010

ඔබ වැඩියෙන්ම ආදරේ කාටද?


දින 10 ක මත විමසුම සඳහා ප්‍රතිචාරයයි මේ. මීළග මත විමසුම "කරදර අඩුම වෛරස් ගාඩ් එක"

5 comments:

  1. apita bari unaa chande daanaa

    dammat amma thama wena kauda itin

    ReplyDelete
  2. ඔව් ඒක ඇත්ත අම්මට තාත්තට වැඩිය කෙනෙක් මේ ලෝකේ අපිට නෑ

    ReplyDelete
  3. මයික්‍රොසොෆ්ට්ලා දෙන වෛරස් ගාඩ් එකත් දාපන්.මටනම් ඒක තමා.

    ReplyDelete
  4. වයිරස් ගාඩ් කියල දෙයක් අවශ්‍ය නැති. ඒ වයිරස් ගාඩ් එකට යන performance වලිනුත් ප්‍රයෝජනවත් වැඩක් කරගන්න අපි වගේ ලිනක්ස අය මොකටද ඡන්දෙ දෙන්නෙ.

    ReplyDelete
  5. තව එකක්,
    අම්මට තියෙන ආදරේ හා පෙම්වතුන් අතර තියෙන ආදරය දෙකක්.
    ඒක නිසා මේ විමසුම කිහිපයක් තේරිය හැකි විදියට වෙනස් විය යුතුයි

    /බිඟුවා...!

    ReplyDelete

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.