අප පසුගිය සතියේ ලිපියෙන් සාකච්චා කළේ විශේෂයෙන්ම alter යන කමාන්ඩ් එකේ භාවිතයන්. අද අප එතැන් සිට පාඩම පටන් ගනිමු. (මම මෙහි දෙන ලිපියෙන් Wamp Server එක ඔබේ පරිගණකයේ පිහිටුවා ගත යුතු බව කීවා. එය විස්තර සහිතව අයේෂ් මල්ලිගේ බ්ලොග් එකේ දාල තියෙනවා)
9. ඩේටා බේස් එකක් හා ටේබල් එකක් නිර්මාණය කිරීම හා ඒවා ඉවත් කිරීම.
- sky නමින් ඩේටා බේස් එකක් නිර්මාණය කිරීම
Query OK, 1 row affected (0.00 sec)
- ඩේටා බේස් එක තුලට ගමන් කිරීම
mysql> USE sky;
Database changed
Query OK, 0 rows affected (0.01 sec)
+--------------------+
| Database |
+--------------------+
| information_schema |
| myshop |
| mysql |
| pos_system |
| possystem |
| sky |
| sumudu |
| workplace |
+--------------------+
8 rows in set (0.00 sec)
mysql> SHOW tables;
+---------------+
| Tables_in_sky |
+---------------+
| bird |
+---------------+
1 row in set (0.00 sec)
+-------+-------------+------+-----+---------+-------+
| Field | Type | Null | Key | Default | Extra |

| id | int(3) | YES | | NULL | |
| name | varchar(50) | YES | | NULL | |

2 rows in set (0.03 sec)
Query OK, 0 rows affected (0.01 sec)
mysql> DROP DATABASE sky;
Query OK, 0 rows affected (0.02 sec)
දත්ත සමඟ කටයුතු කිරීම
අප නැවතත් කලින් තැනූ sumudu දත්ත වගුව භාවිතයට ගනිමු.
mysql> use sumudu;
Database changed
mysql> SHOW tables;
+------------------+
| Tables_in_sumudu |
+------------------+
| employee |
| employee1 |
+------------------+
2 rows in set (0.03 sec)
mysql> DESCRIBE employee;
+-----------+--------------+------+-----+---------+-------+

| id | int(4) | NO | | 0 | |
| full_name | tinytext | YES | | NULL | |
| address | varchar(120) | YES | | NULL | |
| salary | int(6) | YES | | NULL | |

4 rows in set (0.03 sec)
මෙම දත්ත වගුව සඳහා දත්ත ඇතුළත් කරන ආකාරය සලකා බලමු. මේ සඳහා පහත කමාන්ඩ් භාවිතා කරන්න.
1 ක්‍රමය
mysql> INSERT INTO employee (id,full_name,address,salary)VALUES (100,'Asela Madanayaka', 'Chilw',24500);
Query OK, 1 row affected (0.02 sec)
2 ක්‍රමය
mysql> INSERT INTO employee VALUES (101,'Ranuka Bandra', 'Puttam',18500);
Query OK, 1 row affected (0.02 sec)
මේ ආකාරයට දත්ත කීපයක් ටේබල් එක තුළට ඇතුළු කර ගන්න.
mysql> insert into employee VALUES (101,'Ranuka Bandra', 'Puttam',18500);
Query OK, 1 row affected (0.02 sec)
mysql> insert into employee VALUES (102,'Pubudu Aruna', 'Chilaw',14500);
Query OK, 1 row affected (0.02 sec)
mysql> insert into employee VALUES (103,'Nalaa Silva', 'Chilaw',20000);
Query OK, 1 row affected (0.02 sec)
mysql> insert into employee VALUES (104,'Nalika Priyanthi', 'Gampaha',16000);
Query OK, 1 row affected (0.06 sec)
mysql> insert into employee VALUES (105,'Maduranga Jaypala', 'Galewela',16000);
Query OK, 1 row affected (0.02 sec)
mysql> insert into employee VALUES (106,'Anupama herah', 'Dubara',12500);
Query OK, 1 row affected (0.02 sec)
මෙසේ අප විසින් ඇතුළත් කළ දත්ත ටේබල් එක තුළ ඇත්දැයි පරීක්ෂා කිරීම
mysql> SELECT * from employee;
+-----+-------------------+----------+--------+
| id | full_name | address | salary |

| 100 | Asela Madanayaka | Chilw | 24500 |

| 101 | Ranuka Bandra | Puttam | 18500 |
| 102 | Pubudu Aruna | Chilaw | 14500 |
| 103 | Nalaa Silva | Chilaw | 20000 |
| 104 | Nalika Priyanthi | Gampaha | 16000 |
| 105 | Maduranga Jaypala | Galewela | 16000 |
| 106 | Anupama herah | Dubara | 12500 |
+-----+-------------------+----------+--------+
8 rows in set (0.00 sec)
My sql Home work 1
1.school යනුවෙන් database එකක් නිර්මාණය කරන්න.
2.ඒ තුළ students_details, staff_details, staff_salary_details යනුවෙන් table 3ක් සුදුසු ෆීල්ඩ්ස් යොදා නිර්මාණය කරන්න.
3.“ප්‍රයිමරි කී“ හඳුන්වන්න.
4. character set හා collation කෙටියෙන් හඳුන්වන්න.
5. my sql data type වල දත්ත සීමාවන් දක්වන්න.
ඉහත ප්‍රශ්ණ වලින් 1,2 සඳහා my sql console හි සිදු කළ ක්‍රියාකාරකම් copy(කොන්සෝලය මත R-Click කර mark ඔබන්න. අවශ්‍ය කමාන්ඩ් කොටස් select කරන්න. එන්ටර් කී එක ඔබන්න. එවිට එය copy වනු ඇත) කර MS word sheet එකක paste කරන්න. එහි font එක Courier New යොදන්න. 3,4,5 ප්‍රශ්න සඳහා එම MS word sheet එකේම පිළිතුරු ලියන්න. 5 වන ප්‍රශ්ණය සඳහා පිළිතුරු ඔබ විසින් සෙවිය යුතුය. අනෙක් ප්‍රශ්ණ සඳහා පිළිතුරු මෙම ලිපි පෙළ කියවීමෙන් ලබා ගත හැකි දැනුමේ අන්තර්ගත වෙයි.
Database changed
- bird නමින් ටේබල් එකක් නිර්මාණය කිරීම
Query OK, 0 rows affected (0.01 sec)
- සියළුම ඩේටා බේස් දර්ශණය කිරීම.
+--------------------+
| Database |
+--------------------+
| information_schema |
| myshop |
| mysql |
| pos_system |
| possystem |
| sky |
| sumudu |
| workplace |
+--------------------+
8 rows in set (0.00 sec)
- sky ඩේටා බේස් එක තුළ ඇති සියළුම ටේබල් දර්ශණය කිරීම
mysql> SHOW tables;
+---------------+
| Tables_in_sky |
+---------------+
| bird |
+---------------+
1 row in set (0.00 sec)
- bird ටේබල් එකෙහි වත්කම් දර්ශණය කිරීම
+-------+-------------+------+-----+---------+-------+
| Field | Type | Null | Key | Default | Extra |
+-------+-------------+------+-----+---------+-------+
| id | int(3) | YES | | NULL | |
| name | varchar(50) | YES | | NULL | |
+-------+-------------+------+-----+---------+-------+
2 rows in set (0.03 sec)
- ටේබල් එක ඉවත් කිරීම
Query OK, 0 rows affected (0.01 sec)
- ඩේටා බේස් එක ඉවත් කිරීම
mysql> DROP DATABASE sky;
Query OK, 0 rows affected (0.02 sec)
දත්ත සමඟ කටයුතු කිරීම
අප නැවතත් කලින් තැනූ sumudu දත්ත වගුව භාවිතයට ගනිමු.
mysql> use sumudu;
Database changed
mysql> SHOW tables;
+------------------+
| Tables_in_sumudu |
+------------------+
| employee |
| employee1 |
+------------------+
2 rows in set (0.03 sec)
mysql> DESCRIBE employee;
+-----------+--------------+------+-----+---------+-------+
| Field | Type | Null | Key | Default | Extra |
+-----------+--------------+------+-----+---------+-------+
| id | int(4) | NO | | 0 | |
| full_name | tinytext | YES | | NULL | |
| address | varchar(120) | YES | | NULL | |
| salary | int(6) | YES | | NULL | |
+-----------+--------------+------+-----+---------+-------+
4 rows in set (0.03 sec)
මෙම දත්ත වගුව සඳහා දත්ත ඇතුළත් කරන ආකාරය සලකා බලමු. මේ සඳහා පහත කමාන්ඩ් භාවිතා කරන්න.
1 ක්‍රමය
mysql> INSERT INTO employee (id,full_name,address,salary)VALUES (100,'Asela Madanayaka', 'Chilw',24500);
Query OK, 1 row affected (0.02 sec)
2 ක්‍රමය
mysql> INSERT INTO employee VALUES (101,'Ranuka Bandra', 'Puttam',18500);
Query OK, 1 row affected (0.02 sec)
මේ ආකාරයට දත්ත කීපයක් ටේබල් එක තුළට ඇතුළු කර ගන්න.
Query OK, 1 row affected (0.02 sec)
mysql> insert into employee VALUES (102,'Pubudu Aruna', 'Chilaw',14500);
Query OK, 1 row affected (0.02 sec)
mysql> insert into employee VALUES (103,'Nalaa Silva', 'Chilaw',20000);
Query OK, 1 row affected (0.02 sec)
mysql> insert into employee VALUES (104,'Nalika Priyanthi', 'Gampaha',16000);
Query OK, 1 row affected (0.06 sec)
mysql> insert into employee VALUES (105,'Maduranga Jaypala', 'Galewela',16000);
Query OK, 1 row affected (0.02 sec)
mysql> insert into employee VALUES (106,'Anupama herah', 'Dubara',12500);
Query OK, 1 row affected (0.02 sec)
මෙසේ අප විසින් ඇතුළත් කළ දත්ත ටේබල් එක තුළ ඇත්දැයි පරීක්ෂා කිරීම
mysql> SELECT * from employee;
+-----+-------------------+----------+--------+
| id | full_name | address | salary |
+-----+-------------------+----------+--------+
| 100 | Asela Madanayaka | Chilw | 24500 |
| 100 | Asela Madanayaka | Chilw | 24500 |
| 101 | Ranuka Bandra | Puttam | 18500 |
| 102 | Pubudu Aruna | Chilaw | 14500 |
| 103 | Nalaa Silva | Chilaw | 20000 |
| 104 | Nalika Priyanthi | Gampaha | 16000 |
| 105 | Maduranga Jaypala | Galewela | 16000 |
| 106 | Anupama herah | Dubara | 12500 |
+-----+-------------------+----------+--------+
8 rows in set (0.00 sec)
My sql Home work 1
1.school යනුවෙන් database එකක් නිර්මාණය කරන්න.
2.ඒ තුළ students_details, staff_details, staff_salary_details යනුවෙන් table 3ක් සුදුසු ෆීල්ඩ්ස් යොදා නිර්මාණය කරන්න.
3.“ප්‍රයිමරි කී“ හඳුන්වන්න.
4. character set හා collation කෙටියෙන් හඳුන්වන්න.
5. my sql data type වල දත්ත සීමාවන් දක්වන්න.
ඉහත ප්‍රශ්ණ වලින් 1,2 සඳහා my sql console හි සිදු කළ ක්‍රියාකාරකම් copy(කොන්සෝලය මත R-Click කර mark ඔබන්න. අවශ්‍ය කමාන්ඩ් කොටස් select කරන්න. එන්ටර් කී එක ඔබන්න. එවිට එය copy වනු ඇත) කර MS word sheet එකක paste කරන්න. එහි font එක Courier New යොදන්න. 3,4,5 ප්‍රශ්න සඳහා එම MS word sheet එකේම පිළිතුරු ලියන්න. 5 වන ප්‍රශ්ණය සඳහා පිළිතුරු ඔබ විසින් සෙවිය යුතුය. අනෙක් ප්‍රශ්ණ සඳහා පිළිතුරු මෙම ලිපි පෙළ කියවීමෙන් ලබා ගත හැකි දැනුමේ අන්තර්ගත වෙයි.
මෙහෙමද වැඩ කරන්නේ අ....???මම මේ ලිපි ටික දැන් දැක්කේ....ඉස්සෙල්ල දැක්කනම් කියන්න තිබ්බ හොදට.....
ReplyDeleteහිහි බයවුනාද....??? පට්ට අයියේ....දිගටම ලියමු....අපි අනිවා බලනවා.....මැක්සා....සුභ පතනවා අයියේ.....
how to add auto number to primary key field
ReplyDeleteසාමජිකත්වය ලබා ගන්න
ReplyDeleteශ්‍රී ලාංකික ..::SSC::..අන්තර්ජාල වෙබ් ජාලයේ සාමජිකත්වය ලබා ගන්න. යාලුවෝ හදාගන්න, ෆොරම් වලට ජොයින් වෙන්න free sms send karanna කියාපු තැන. ජොයින් වෙන්න http://sscnetwork.ning.com/