හැබැයි මේක නිකන් දෙන්නෙ නෑ. ඔබේ පහසුව තකා සුමුදු අය්යා Crack ෆයිල් එකත් එක්කම බා ගන්න පුළුවන් විදියට වැඩේ සෙට් කරන්නම්. Torrent Link එකක්.
- මෙන්න කොටන්න ඕන තැන
- සයිස් එක = 12.1 MB
- 100% ක් වැඩ
- සයිට් ලින්ක් එක
- අලුත්ම සංස්කරණයයි මේ
- වින්ඩෝස් 7 එක්කත් වැඩනේ ඉතිං
* ඔබ Download කරගත් ෆෝල්ඩරය පහත අයුරින් පෙනේවි
* kbilling_istaller ඩබල් ක්ලික් කර මෘදුකාංගය ස්ථාපනය කරන්න
* අනතුරුව මෘදුකාංගය විවෘත කරන්න. එවිට පහත ආකාරයේ මෘදුකාංගය Register කරන මෙන් දන්වමින් තිරයක් ලැබේවි.
* මෙය වසා දමා Desktop එක මත ඇති kBilling අයිකනය මත Right Click කර Open file Location තෝරා Instalation පාත් එක සොයා ගන්න.
* දැන් ඔබ Download කරගත් ෆෝල්ඩරය තුල ඇති, crack ෆෝල්ඩරය තුල ඇති kbilling.exe ෆයිල් එක කොපි කර ගන්න. එය කලින් විවෘත කරගත් Instalation පාත් එකට පේස්ට් කරන්න. Replace කරන්න.
* දැන් මෘදුකාංගය හොදින් වැඩ කරාවි. පහත දක්වා ඇත්තේ එහි Screen Shot කීපයකි. අත්හදා බලන්න. ඇත්තටම හොදද කියල.
වැදගත් software එකක් වගෙයි. torrent නැතිව media fire link එකක් හොයාගන්න බැරිවෙයිද ?
ReplyDeleteසොයන්නාට සම්බ වේ
ReplyDeleteනියමයි මම ෙහාය ෙහාය හිටපු ඵකක්.
ReplyDeleteපුලුවන්නමි TALLY CRACK ඵකක් ෙහායල ෙදන්නෙකා ෙගාඩක් පිං.
http://isohunt.com/torrent_details/130861001/Tally+ERP+9?tab=summary
ReplyDeleteමේ ලින්ක් එක බලන්න