21. මහණ කම විවාහයට සුදුසු කමකි.
22. ජීවත් වීමට අත්දැකීම් ලබා ගන්නට දුගියෙකු විය යුතුය.
23. ආදරය ජීවන පියගැට පෙළෙහි අත් වාරුවයි.
24. මිළ මුදල්, සැප සම්පත්, යාන වාහන, ආදරය ජීවිතය සුවපත් කරයි. නිර්වානය ආත්මය සුවපත් කරයි.
25. අස්ථීර ලෝකයක ස්ථීර රැකියා නොසොයන්න.
උපන් දා සිට අප හැම කෙනෙක්ම අධ්‍යපනය මෙන්ම අත්දැකීම්ද අත්පත් කර ගනු ලබනවා. එයින් බිදක් මේ. විශේෂයෙන් මෙහි තාක්ෂණික තොරතුරු ඇතුළත්ය.
Thursday, March 11, 2010
Wednesday, March 10, 2010
My Sql සිංහලෙන් (9 වන ලිපිය)
අප පසුගිය සතියේ ලිපියෙන් සාකච්චා කළේ විශේෂයෙන්ම alter යන කමාන්ඩ් එකේ භාවිතයන්. අද අප එතැන් සිට පාඩම පටන් ගනිමු. (මම මෙහි දෙන ලිපියෙන් Wamp Server එක ඔබේ පරිගණකයේ පිහිටුවා ගත යුතු බව කීවා. එය විස්තර සහිතව අයේෂ් මල්ලිගේ බ්ලොග් එකේ දාල තියෙනවා)
9. ඩේටා බේස් එකක් හා ටේබල් එකක් නිර්මාණය කිරීම හා ඒවා ඉවත් කිරීම.
- sky නමින් ඩේටා බේස් එකක් නිර්මාණය කිරීම
Query OK, 1 row affected (0.00 sec)
- ඩේටා බේස් එක තුලට ගමන් කිරීම
mysql> USE sky;
Database changed
Query OK, 0 rows affected (0.01 sec)
+--------------------+
| Database |
+--------------------+
| information_schema |
| myshop |
| mysql |
| pos_system |
| possystem |
| sky |
| sumudu |
| workplace |
+--------------------+
8 rows in set (0.00 sec)
mysql> SHOW tables;
+---------------+
| Tables_in_sky |
+---------------+
| bird |
+---------------+
1 row in set (0.00 sec)
+-------+-------------+------+-----+---------+-------+
| Field | Type | Null | Key | Default | Extra |

| id | int(3) | YES | | NULL | |
| name | varchar(50) | YES | | NULL | |

2 rows in set (0.03 sec)
Query OK, 0 rows affected (0.01 sec)
mysql> DROP DATABASE sky;
Query OK, 0 rows affected (0.02 sec)
දත්ත සමඟ කටයුතු කිරීම
අප නැවතත් කලින් තැනූ sumudu දත්ත වගුව භාවිතයට ගනිමු.
mysql> use sumudu;
Database changed
mysql> SHOW tables;
+------------------+
| Tables_in_sumudu |
+------------------+
| employee |
| employee1 |
+------------------+
2 rows in set (0.03 sec)
mysql> DESCRIBE employee;
+-----------+--------------+------+-----+---------+-------+

| id | int(4) | NO | | 0 | |
| full_name | tinytext | YES | | NULL | |
| address | varchar(120) | YES | | NULL | |
| salary | int(6) | YES | | NULL | |

4 rows in set (0.03 sec)
මෙම දත්ත වගුව සඳහා දත්ත ඇතුළත් කරන ආකාරය සලකා බලමු. මේ සඳහා පහත කමාන්ඩ් භාවිතා කරන්න.
1 ක්‍රමය
mysql> INSERT INTO employee (id,full_name,address,salary)VALUES (100,'Asela Madanayaka', 'Chilw',24500);
Query OK, 1 row affected (0.02 sec)
2 ක්‍රමය
mysql> INSERT INTO employee VALUES (101,'Ranuka Bandra', 'Puttam',18500);
Query OK, 1 row affected (0.02 sec)
මේ ආකාරයට දත්ත කීපයක් ටේබල් එක තුළට ඇතුළු කර ගන්න.
mysql> insert into employee VALUES (101,'Ranuka Bandra', 'Puttam',18500);
Query OK, 1 row affected (0.02 sec)
mysql> insert into employee VALUES (102,'Pubudu Aruna', 'Chilaw',14500);
Query OK, 1 row affected (0.02 sec)
mysql> insert into employee VALUES (103,'Nalaa Silva', 'Chilaw',20000);
Query OK, 1 row affected (0.02 sec)
mysql> insert into employee VALUES (104,'Nalika Priyanthi', 'Gampaha',16000);
Query OK, 1 row affected (0.06 sec)
mysql> insert into employee VALUES (105,'Maduranga Jaypala', 'Galewela',16000);
Query OK, 1 row affected (0.02 sec)
mysql> insert into employee VALUES (106,'Anupama herah', 'Dubara',12500);
Query OK, 1 row affected (0.02 sec)
මෙසේ අප විසින් ඇතුළත් කළ දත්ත ටේබල් එක තුළ ඇත්දැයි පරීක්ෂා කිරීම
mysql> SELECT * from employee;
+-----+-------------------+----------+--------+
| id | full_name | address | salary |

| 100 | Asela Madanayaka | Chilw | 24500 |

| 101 | Ranuka Bandra | Puttam | 18500 |
| 102 | Pubudu Aruna | Chilaw | 14500 |
| 103 | Nalaa Silva | Chilaw | 20000 |
| 104 | Nalika Priyanthi | Gampaha | 16000 |
| 105 | Maduranga Jaypala | Galewela | 16000 |
| 106 | Anupama herah | Dubara | 12500 |
+-----+-------------------+----------+--------+
8 rows in set (0.00 sec)
My sql Home work 1
1.school යනුවෙන් database එකක් නිර්මාණය කරන්න.
2.ඒ තුළ students_details, staff_details, staff_salary_details යනුවෙන් table 3ක් සුදුසු ෆීල්ඩ්ස් යොදා නිර්මාණය කරන්න.
3.“ප්‍රයිමරි කී“ හඳුන්වන්න.
4. character set හා collation කෙටියෙන් හඳුන්වන්න.
5. my sql data type වල දත්ත සීමාවන් දක්වන්න.
ඉහත ප්‍රශ්ණ වලින් 1,2 සඳහා my sql console හි සිදු කළ ක්‍රියාකාරකම් copy(කොන්සෝලය මත R-Click කර mark ඔබන්න. අවශ්‍ය කමාන්ඩ් කොටස් select කරන්න. එන්ටර් කී එක ඔබන්න. එවිට එය copy වනු ඇත) කර MS word sheet එකක paste කරන්න. එහි font එක Courier New යොදන්න. 3,4,5 ප්‍රශ්න සඳහා එම MS word sheet එකේම පිළිතුරු ලියන්න. 5 වන ප්‍රශ්ණය සඳහා පිළිතුරු ඔබ විසින් සෙවිය යුතුය. අනෙක් ප්‍රශ්ණ සඳහා පිළිතුරු මෙම ලිපි පෙළ කියවීමෙන් ලබා ගත හැකි දැනුමේ අන්තර්ගත වෙයි.
Database changed
- bird නමින් ටේබල් එකක් නිර්මාණය කිරීම
Query OK, 0 rows affected (0.01 sec)
- සියළුම ඩේටා බේස් දර්ශණය කිරීම.
+--------------------+
| Database |
+--------------------+
| information_schema |
| myshop |
| mysql |
| pos_system |
| possystem |
| sky |
| sumudu |
| workplace |
+--------------------+
8 rows in set (0.00 sec)
- sky ඩේටා බේස් එක තුළ ඇති සියළුම ටේබල් දර්ශණය කිරීම
mysql> SHOW tables;
+---------------+
| Tables_in_sky |
+---------------+
| bird |
+---------------+
1 row in set (0.00 sec)
- bird ටේබල් එකෙහි වත්කම් දර්ශණය කිරීම
+-------+-------------+------+-----+---------+-------+
| Field | Type | Null | Key | Default | Extra |
+-------+-------------+------+-----+---------+-------+
| id | int(3) | YES | | NULL | |
| name | varchar(50) | YES | | NULL | |
+-------+-------------+------+-----+---------+-------+
2 rows in set (0.03 sec)
- ටේබල් එක ඉවත් කිරීම
Query OK, 0 rows affected (0.01 sec)
- ඩේටා බේස් එක ඉවත් කිරීම
mysql> DROP DATABASE sky;
Query OK, 0 rows affected (0.02 sec)
දත්ත සමඟ කටයුතු කිරීම
අප නැවතත් කලින් තැනූ sumudu දත්ත වගුව භාවිතයට ගනිමු.
mysql> use sumudu;
Database changed
mysql> SHOW tables;
+------------------+
| Tables_in_sumudu |
+------------------+
| employee |
| employee1 |
+------------------+
2 rows in set (0.03 sec)
mysql> DESCRIBE employee;
+-----------+--------------+------+-----+---------+-------+
| Field | Type | Null | Key | Default | Extra |
+-----------+--------------+------+-----+---------+-------+
| id | int(4) | NO | | 0 | |
| full_name | tinytext | YES | | NULL | |
| address | varchar(120) | YES | | NULL | |
| salary | int(6) | YES | | NULL | |
+-----------+--------------+------+-----+---------+-------+
4 rows in set (0.03 sec)
මෙම දත්ත වගුව සඳහා දත්ත ඇතුළත් කරන ආකාරය සලකා බලමු. මේ සඳහා පහත කමාන්ඩ් භාවිතා කරන්න.
1 ක්‍රමය
mysql> INSERT INTO employee (id,full_name,address,salary)VALUES (100,'Asela Madanayaka', 'Chilw',24500);
Query OK, 1 row affected (0.02 sec)
2 ක්‍රමය
mysql> INSERT INTO employee VALUES (101,'Ranuka Bandra', 'Puttam',18500);
Query OK, 1 row affected (0.02 sec)
මේ ආකාරයට දත්ත කීපයක් ටේබල් එක තුළට ඇතුළු කර ගන්න.
Query OK, 1 row affected (0.02 sec)
mysql> insert into employee VALUES (102,'Pubudu Aruna', 'Chilaw',14500);
Query OK, 1 row affected (0.02 sec)
mysql> insert into employee VALUES (103,'Nalaa Silva', 'Chilaw',20000);
Query OK, 1 row affected (0.02 sec)
mysql> insert into employee VALUES (104,'Nalika Priyanthi', 'Gampaha',16000);
Query OK, 1 row affected (0.06 sec)
mysql> insert into employee VALUES (105,'Maduranga Jaypala', 'Galewela',16000);
Query OK, 1 row affected (0.02 sec)
mysql> insert into employee VALUES (106,'Anupama herah', 'Dubara',12500);
Query OK, 1 row affected (0.02 sec)
මෙසේ අප විසින් ඇතුළත් කළ දත්ත ටේබල් එක තුළ ඇත්දැයි පරීක්ෂා කිරීම
mysql> SELECT * from employee;
+-----+-------------------+----------+--------+
| id | full_name | address | salary |
+-----+-------------------+----------+--------+
| 100 | Asela Madanayaka | Chilw | 24500 |
| 100 | Asela Madanayaka | Chilw | 24500 |
| 101 | Ranuka Bandra | Puttam | 18500 |
| 102 | Pubudu Aruna | Chilaw | 14500 |
| 103 | Nalaa Silva | Chilaw | 20000 |
| 104 | Nalika Priyanthi | Gampaha | 16000 |
| 105 | Maduranga Jaypala | Galewela | 16000 |
| 106 | Anupama herah | Dubara | 12500 |
+-----+-------------------+----------+--------+
8 rows in set (0.00 sec)
My sql Home work 1
1.school යනුවෙන් database එකක් නිර්මාණය කරන්න.
2.ඒ තුළ students_details, staff_details, staff_salary_details යනුවෙන් table 3ක් සුදුසු ෆීල්ඩ්ස් යොදා නිර්මාණය කරන්න.
3.“ප්‍රයිමරි කී“ හඳුන්වන්න.
4. character set හා collation කෙටියෙන් හඳුන්වන්න.
5. my sql data type වල දත්ත සීමාවන් දක්වන්න.
ඉහත ප්‍රශ්ණ වලින් 1,2 සඳහා my sql console හි සිදු කළ ක්‍රියාකාරකම් copy(කොන්සෝලය මත R-Click කර mark ඔබන්න. අවශ්‍ය කමාන්ඩ් කොටස් select කරන්න. එන්ටර් කී එක ඔබන්න. එවිට එය copy වනු ඇත) කර MS word sheet එකක paste කරන්න. එහි font එක Courier New යොදන්න. 3,4,5 ප්‍රශ්න සඳහා එම MS word sheet එකේම පිළිතුරු ලියන්න. 5 වන ප්‍රශ්ණය සඳහා පිළිතුරු ඔබ විසින් සෙවිය යුතුය. අනෙක් ප්‍රශ්ණ සඳහා පිළිතුරු මෙම ලිපි පෙළ කියවීමෙන් ලබා ගත හැකි දැනුමේ අන්තර්ගත වෙයි.
Tuesday, March 9, 2010
My Sql සිංහලෙන් 9 වන ලිපිය හෙට උදේ
My sql සිංහලෙන් ගෙන එන ලිපි මාළාවේ 9 වන ලිපිය හෙට (2010 මාර්තු10) උදේ ප්‍රකාශණයට පත් කිරීමටයි අපේක්ෂාව. මේ පිළිබඳව උනන්දුවක් දක්වන අය හෙට උදේ වරුවේ මාගේ බ්ලොග් අඩවිය පරීක්ෂා කර බලන්න.
Sunday, March 7, 2010
ඔබව දියුණුව කරා ගෙන යන එස් පහ (1 කොටස)
මීට සති කීපයකට පෙර මා විසින් ජපන් එස් පහ (5S) ගැන ලිපි පෙළක් ඔබ වෙත ගෙන එන බව කීවා මතක ඇති. ඒ පොරොන්දුව ඉටු කරන්නයි මේ සූදානම.
දෙවන ලෝක යුධ සමයේ ඇමරිකාව විසින් ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නගර වලට “ලිට්ල් බෝයි“ නම් වූ පරමාණු බෝම්බ දෙකක් 1945 අගෝස්තු 06 වැනි සඳුදා දිනයේ හෙළණු ලැබුවා. මෙයින් හිරෝෂිමා නගරයේ මිනිසුන් 90,000–166,000 ත් අතර පිරිසක්ද නාගසාකිහි 60000-80000ත් අතර පිරිසක්ද මිය ගියා. මෙසේ සිදු වූ ව්‍යසනයෙන් පසුවත් ජපානය ඉතා කෙටි කළකින් ඉතා දියුණු තත්ත්වයකට පත් වුනා. මෙසේ දියුණු වීමට ඔවුන් භාවිතා කළ ක්‍රමවේදය එස් පහ ක්‍රමයයි. ඔවුන්ගේ විවිධ අත්හදා බැලීම් මත බිහි වූ මෙම ක්‍රමය ලොව ඕනෑම කෙනෙකුට දියුණු වීම සඳහා භාවිතා කිරීමට තහනමක් නෑ.
මම හිතනව මේ හැඳින්වීම ප්‍රමාණයවත් කියල 5S ගැන. කෙළින්ම වැඩේට බහිමු. එස් පහ හැදිල තියෙන්නේ එස් අකුරෙන් ආරම්භ වන වචන පහකින් ඒ තමයි;
1 - Seiri (整理) Sorting - සෙයිරි
2 - Seiton (整頓) Straighten or Set in Order - සෙයිතෝන්
3 - Seisō (清掃) Sweeping or Shining or Cleanliness - සෙයිසෝ
4 - Seiketsu (清潔) Standardizing - සෙයිකෙත්සු
5 - Shitsuke (躾) Sustaining the discipline - සෙත්සුකේ
මේ හැම වචයකම තේරුම හා එයින් කියැවෙන දේ ගැන රූප සටහන් සහිතව විස්තරාත්මකව ඉදිරි ලිපි වලින් සලකා බලමු. (සමා වෙන්න දිගටම ටයිප් කරන්න තරම් වෙලා නැති එකට) මේ ලිපිය කියවපු ඔයාගේ අදහස කියල යන්න අමතක කරන්න එපා.

Friday, March 5, 2010
Wednesday, March 3, 2010
Visual Basic 6 වින්ඩෝස් 7 වල වැඩ නැද්ද?
Windows 7 භාවිතා කරන්න පටන් ගත් මට ආපු ප්‍රශ්ණයක් තමයි Visual Basic 6 මෘදුකාංගයWindows 7 වල ධාවනය කරවීමේ ප්‍රශ්ණය. Visual Basic 6 ස්ථාපනය කළ විට අවසායේ කම්පියුටරය රීස්ටාට් කරන්නට අසන පැනයට ප්‍රතිචාර දැක්වූ විට කම්පියුටරය රීස්ටාට් වෙයි. නමුත් VB ඕපන් කරන විට 1 රූපයේ පරිදි අඤ්ඤකොරොස් මැසේජ් එකක් ලැබේ.
මෙයින් කියැවෙන්නේ VB6TMPL.TLB යන සිස්ටම් ෆයිල් එක නිවැරදිව වින්‍යසගත නොවී ඇති බවයි. මම කළේ පහත පරිදිය
1. Start-->All Programs-->Microsoft Visual Basic 6.0-->Microsoft Visual Basic 6.0 යන ස්ටාට් මෙනු අයිකය මත R-Click කර Open File Location යන්න තේරීමයි.
2. දැන් VB6.exe අයිකනය select වී තිබේ. එය මත R-Click කර ලැබෙ මෙනුවේ Properties යන්න.
3. දැන් පහත ආකාරයේ ඩයලොග් බොක්ස් එකක් ලැබේ. එහි Compatibility ටැබ් එක තෝරා පෙන්වා ඇති වෙනස්කම සිදු කරන්න. OK කරන්න. දැන් VB ඕපන් කර බලන්න.
* මෙහිදී සිදු වන්නේ අදාල මෘදුකාංගය වින්ඩෝස් Xp වල හොඳින් වැඩ කරන නිසා වින්ඩෝස් 7 වලදීද වින්ඩෝස් Xp එම පරිසරයේම වැඩ කරන බව මෘදුකාංගයට දැන්වීමයි. මෙය මෘදුකාංගය රවටා අපේ වැඩේ ර ගැනීමය. පරණ වින්ඩෝස් සංස්කරණ වල වැඩ කරන එහෙත් අලුත් සංස්කරණ වලදී වැඩ නොකරන මෘදුකාංග ගේම් සඳහා මේ ක්‍රියාකාරකම කර බලන්න. හරියන ඒව තියෙන්න පුළුවන්.

මෙවන් අයද අපේ දරුවන්ට උගන්වන්නේ
2010 මාර්තු 02 ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලය දුටිමි. එයින් කියැවුනේ විද්‍යාපීඨ සිසුන් පිරිසක් තම අවසන් විභාගයේ ප්‍රශ්ණපත්‍ර විභාගයට කලින් සොරකම් කර ඇති බවයි. මේ විභාගය අවලංගු කරන්නට සිදුවු බවත් එහි කියැවී ඇත. මෙවන් අයට අපේ රටේ අනාගතය භාර ගන්නට සිටින දරුවන්ට උගන්වන්නට දෙනවාද? නැවත මේ විභාගය පැවැත්වීම වෙනුවෙන් අපි දහදිය මහන්සියෙන් උපයන මුදලේ බදු පංගුව වැය කරන්නට සිදු නොවන්නේද? මේ විභාගය වෙනුවෙන් වසර 3 ක් කැප වූ දරුවන් දහස් ගණනක් මේ නොහික්මුණු කීප දෙනාගේ ක්‍රියාව නිසා අපහසුතාවයට පත් නොවූයේද?
Tuesday, March 2, 2010
My Sql සිංහලෙන් (8 වන ලිපිය)
පසුගිය සතියේ අප නිර්මාණය කළ employee ටේබල් එක සලකා බලන විට එහි වරහන් තුළ ඇති ඩේටා ටේබල් ෆීල්ඩ් සලකා බලන්න. මෙහි int,varchar ලෙස භාවිතා කර ඇත්තේ මොනවාද? ඔව් ඇත්තටම මේවා දත්ත වර්ග (Data Types) ලෙස හදුන්වනවා. My Sql වල භාවිතා කරන දත්ත වර්ග මොනවාද? තව ගොඩක් තියෙනවා. ඒවා පහත වගුවක ගොණු කරල තියෙනවා.
mysql> CREATE TABLE employee (id int(4), name varchar(100), address varchar(120),salary int(6));
මීටත් වඩා දත්ත වර්ග ගැන විස්තර දැන ගන්න පුළුවන් ගූගල් කරල බැලුවනම්. මේ දත්ත වර්ග විවිධ අවස්ථා වලදී විවිධ වූ වෙනස් අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කරනවා. අපි නැවතත් පාඩමට යමු.
ඩේටා බේස් එකක පරාමිතීන් වෙනස් කිරීම
1) ටේබල් එකක නම වෙනස් කිරිම 1 ක්‍රමය
5)ටේබල් එකෙන් age ෆීල්ඩ් එක ඉවත් කිරීම
mysql> ALTER table employee DROP age;
Query OK, 0 rows affected (0.05 sec)
Records: 0 Duplicates: 0 Warnings: 0
mysql> describe employee;
+-----------+--------------+------+-----+---------+-------+
| Field | Type | Null | Key | Default | Extra |
+-----------+--------------+------+-----+---------+-------+
| id | int(4) | YES | | NULL | |
| full_name | tinytext | YES | | NULL | |
| address | varchar(120) | YES | | NULL | |
| salary | int(6) | YES | | NULL | |
+-----------+--------------+------+-----+---------+-------+
4 rows in set (0.02 sec)
6)ටේබල් එකට නව ප්‍රයිමරි කී එකක් එකතු කිරීම
mysql> ALTER table employee ADD PRIMARY KEY (id);
Query OK, 0 rows affected (0.08 sec)

| id | int(4) | NO | PRI | 0 | |

4 rows in set (0.01 sec)
ඩේටා බේස් එකක පරාමිතීන් වෙනස් කිරීම
1) ටේබල් එකක නම වෙනස් කිරිම 1 ක්‍රමය
mysql> Alter table employee rename to Staff;
Query OK, 0 rows affected (0.02 sec)
2) ටේබල් එකක නම වෙනස් කිරිම 2 ක්‍රමය
mysql> Rename table staff to employee;
Query OK, 0 rows affected (0.01 sec)
3)ටේබල් එකක ෆීල්ඩ් නමක් වෙනස් කිරීම. පළමුව ටේබල් එකේ තොරතුරු බලන්න කමාන්ඩ් එක දෙන්න. පසුව ෆීල්ඩ් නම වෙනස් කරන කමාන්ඩ් එක දෙන්න. නැවතත් ටේබල් එකේ තොරතුරු බලන්න කමාන්ඩ් එක දෙන්න. ෆීල්ඩ් නම වෙනස් වන අයරු බලන්න.
mysql> describe employee;
+---------+--------------+------+-----+---------+-------+
| Field | Type | Null | Key | Default | Extra |
+---------+--------------+------+-----+---------+-------+
| id | int(4) | YES | | NULL | |
| name | varchar(100) | YES | | NULL | |
| address | varchar(120) | YES | | NULL | |
| salary | int(6) | YES | | NULL | |
+---------+--------------+------+-----+---------+-------+
4 rows in set (0.02 sec)
mysql> ALTER table employee CHANGE name full_name TINYTEXT;
Query OK, 0 rows affected (0.05 sec)
Records: 0 Duplicates: 0 Warnings: 0
mysql> describe employee;
+-----------+--------------+------+-----+---------+-------+
| Field | Type | Null | Key | Default | Extra |
+-----------+--------------+------+-----+---------+-------+
| id | int(4) | YES | | NULL | |
| full_name | tinytext | YES | | NULL | |
| address | varchar(120) | YES | | NULL | |
| salary | int(6) | YES | | NULL | |
+-----------+--------------+------+-----+---------+-------+
4 rows in set (0.01 sec)
4)ඩේටා බේස් එකට නව age නැමති ෆීල්ඩ් එකක් එකතු කිරීම.
mysql> ALTER table employee ADD age int(2);

| age | int(2) | YES | | NULL | |

5 rows in set (0.02 sec)
4)ඩේටා බේස් එකට නව age නැමති ෆීල්ඩ් එකක් එකතු කිරීම.
mysql> ALTER table employee ADD age int(2);
Query OK, 0 rows affected (0.05 sec)
Records: 0 Duplicates: 0 Warnings: 0
mysql> describe employee;
+-----------+--------------+------+-----+---------+-------+
| Field | Type | Null | Key | Default | Extra |
+-----------+--------------+------+-----+---------+-------+
| id | int(4) | YES | | NULL | |
| full_name | tinytext | YES | | NULL | |
| address | varchar(120) | YES | | NULL | |
| salary | int(6) | YES | | NULL | |
| age | int(2) | YES | | NULL | |
+-----------+--------------+------+-----+---------+-------+
5 rows in set (0.02 sec)
5)ටේබල් එකෙන් age ෆීල්ඩ් එක ඉවත් කිරීම
mysql> ALTER table employee DROP age;
Query OK, 0 rows affected (0.05 sec)
Records: 0 Duplicates: 0 Warnings: 0
mysql> describe employee;
+-----------+--------------+------+-----+---------+-------+
| Field | Type | Null | Key | Default | Extra |
+-----------+--------------+------+-----+---------+-------+
| id | int(4) | YES | | NULL | |
| full_name | tinytext | YES | | NULL | |
| address | varchar(120) | YES | | NULL | |
| salary | int(6) | YES | | NULL | |
+-----------+--------------+------+-----+---------+-------+
4 rows in set (0.02 sec)
6)ටේබල් එකට නව ප්‍රයිමරි කී එකක් එකතු කිරීම
mysql> ALTER table employee ADD PRIMARY KEY (id);
Query OK, 0 rows affected (0.08 sec)
Records: 0 Duplicates: 0 Warnings: 0
mysql> describe employee;
+-----------+--------------+------+-----+---------+-------+
| Field | Type | Null | Key | Default | Extra |
+-----------+--------------+------+-----+---------+-------+
| id | int(4) | NO | PRI | 0 | |
| full_name | tinytext | YES | | NULL | |
| address | varchar(120) | YES | | NULL | |
| salary | int(6) | YES | | NULL | |
+-----------+--------------+------+-----+---------+-------+
4 rows in set (0.01 sec)
7)ටේබල් එකකින් ප්‍රයිමරි කී එක ඉවත් කිරීම
mysql> ALTER table employee DROP PRIMARY KEY;
Query OK, 0 rows affected (0.07 sec)
Records: 0 Duplicates: 0 Warnings: 0
mysql> describe employee;
+-----------+--------------+------+-----+---------+-------+
| Field | Type | Null | Key | Default | Extra |
+-----------+--------------+------+-----+---------+-------+
| id | int(4) | NO | | 0 | |
| full_name | tinytext | YES | | NULL | |
| address | varchar(120) | YES | | NULL | |
| salary | int(6) | YES | | NULL | |
+-----------+--------------+------+-----+---------+-------+
4 rows in set (0.02 sec)
8) ටේබල් එකේ ස්ටෝරේජ් එන්ජින් එක වෙනස් කිරීම.
mysql> alter table employee engine=innodb;
Query OK, 0 rows affected (0.06 sec)
Records: 0 Duplicates: 0 Warnings: 0
* මෙය වෙනස් වූවාදැයි බලා ගැනීමට
mysql> show table status; කමාන්ඩ් එක භාවිතා කරන්න මෙහි ප්‍රතිඵලය අව්ල් සහගත ලෙස පෙනුනත් එසේ වන්නේ කන්සෝල් පැනලය මෙම ප්‍රතිඵලය පෙන්වීමට තරම් විශාල නැති නිසායි. එහෙත් විමසිල්ලෙන් බැලුවහොත් තේරුම් ගැනීම නිල් අහස තරම්ම පැහැදිලිය.
මෙම ලිපියේ ඉතිරි කොටස ලබන සතියේ බදාදා දිනයේ.

Monday, March 1, 2010
ජීවිතයට වදනක් 14-20
14. ඕනෑම දුර්වල වූ පුංචි පැලෑටියකින් අහන්න හිරු රශ්මිය නිසා ජීවිතය දාල යනවද කියා
15. ඔබට නිවැරදිම චරිත සහතිකය දිය හැක්කේ ඔබ මළ පසුවය. ඒ ඔබටමය.
16. බුදුන් වහන්සේ තමන් වහන්සේට සෙවණ සැපයූ බෝ ගස දෙස සතියක්ම ඇසි පිය නොහෙළා බලා සිටි සේක. දෙමාපියන් තම දරුවන් දෙස ජීවිත කාලය පුරාම බලා සිටී.
17. පෙම්වතියව, බිරිදව වර්ණනා කරන තරමට ඇය කෙතරම් කීකරුද.
18. තෑගි ලබන කෙනෙක් නොව තෑගි දෙන කෙනෙක් වන්න.

19. ඉව්ම් පිහුම් හොදට දන්නා කාන්තාවට සැමියාගේ ආදරය වැඩිය.
20. ලොව උසම කන්දට නැග්ගත් නීතිය ඔබට වඩා උසින් වැඩිය.
Subscribe to:
Posts (Atom)