tag:blogger.com,1999:blog-6892757536121485935.post7438839587550742434..comments2023-04-25T23:39:46.437+05:30Comments on සුමුදුගෙ සයිබර් සටහන් අවකාශය: පූසා වතුර වලේ... අපි දන්නේ නෑ.සුදර්ශනhttp://www.blogger.com/profile/17650839741064825635noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6892757536121485935.post-21992991597697821952010-02-19T15:32:26.281+05:302010-02-19T15:32:26.281+05:30එක අතකට කියන්න ලැජ්ජා වෙන්න ඕනෙත් නෑ, මොකද පොඩි කා...එක අතකට කියන්න ලැජ්ජා වෙන්න ඕනෙත් නෑ, මොකද පොඩි කාලේ ඔව්වා නොකර ලොකුවෙලා කරන්නද?? :Dඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri)https://www.blogger.com/profile/04094410213679750083noreply@blogger.comtag:blogger.com,1999:blog-6892757536121485935.post-86226489358028058782010-02-19T15:16:21.342+05:302010-02-19T15:16:21.342+05:30Agree with malee akka. Aluguththeru wadak..ane amm...Agree with malee akka. Aluguththeru wadak..ane ammapa mata ahu unaa nam ituru karanne na :p

@makara
Mage pooso pin karapu aya..me wage ayawa yawanna one gayantha ge gedara. Anika dawasata deparak nawala pirisiduwa inna kochchara pinak tiyenna oneda?Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-6892757536121485935.post-55177892951863625812010-02-19T15:15:18.064+05:302010-02-19T15:15:18.064+05:30Agree with malee akka. Aluguththeru wadak..ane amm...Agree with malee akka. Aluguththeru wadak..ane ammapa mata ahu unaa nam ituru karanne na :p

@makara
Mage pooso pin karapu aya..me wage ayawa yawanna one gayantha ge gedara. Anika dawasata deparak nawala pirisiduwa inna kochchara pinak tiyenna oneda?Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-6892757536121485935.post-87482908475921221552010-02-19T14:34:13.074+05:302010-02-19T14:34:13.074+05:30පූසෝ නාන්න කම්මැලි වුණාට හොඳ පිහිනුම්කාරයෝ...
දවස...පූසෝ නාන්න කම්මැලි වුණාට හොඳ පිහිනුම්කාරයෝ...

දවසක් අපේ වත්තට කොහෙන්දෝ ආපු බළලෙක් එලවලා දාන්න ට්රයියක් දෙද්දි මූ බයවෙලා පැන්නෙ අපේ මාළු පොකුණ උඩින්... පොකුණක් කිව්වට ඒක පූල් එකකින් කාලක් විතර සයිස් තඩි පොකුණක්. පූසගෙ පිම්ම වැරදිලා ඌ පැන්නෙ වතුරට... හරීම සෝක් එකට ඌ පීනල අනිත් පැත්තට ආවා.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-6892757536121485935.post-78549581981539728042010-02-19T08:29:49.888+05:302010-02-19T08:29:49.888+05:30අපේ වත්තේ නැහැනේ ඔහොම වලක් තිබ්බනම් අපේ ගෙදර ඉන්න ...අපේ වත්තේ නැහැනේ ඔහොම වලක් තිබ්බනම් අපේ ගෙදර ඉන්න කරදර කාර පූසෝ ටිකසේරම මන් ගිහින් දානවා ආයි ගොඩ නො එන්නමමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-6892757536121485935.post-81512630292715869872010-02-18T23:14:08.784+05:302010-02-18T23:14:08.784+05:30ඇත්තටම හිනා යන දේවල් තමයි. කියන්නත් ලජ්ජයි. ලොකු හ...ඇත්තටම හිනා යන දේවල් තමයි. කියන්නත් ලජ්ජයි. ලොකු හාමුදුරුවො එක්ක පඩුවස් නුවර තොරන් බලන්න ගිහිල්ලත් මරැ වැඩක් වුනා. පස්සේ ලියන්නම්.සුදර්ශනhttps://www.blogger.com/profile/17650839741064825635noreply@blogger.comtag:blogger.com,1999:blog-6892757536121485935.post-47381080249036713152010-02-18T22:02:13.757+05:302010-02-18T22:02:13.757+05:30හොද වෙලාවට පූසාව දාන්න හිතුනෙ පතහට? ඔයාට එහෙම පනින...හොද වෙලාවට පූසාව දාන්න හිතුනෙ පතහට? ඔයාට එහෙම පනින්න හිතුනනං එහෙම නේද? පවි නේ.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6892757536121485935.post-92025332908222234312010-02-18T20:58:49.776+05:302010-02-18T20:58:49.776+05:30දැන්නම් පොඩි කාලෙ කරපු වැඩ මතක් වෙද්දි ලැජ්ජයි නේද...දැන්නම් පොඩි කාලෙ කරපු වැඩ මතක් වෙද්දි ලැජ්ජයි නේද?Sandun Dasanayakehttps://www.blogger.com/profile/15874572559250696967noreply@blogger.comtag:blogger.com,1999:blog-6892757536121485935.post-14332944146804451382010-02-18T20:26:48.159+05:302010-02-18T20:26:48.159+05:30අනේ පවු පූසා. ඊලඟ ආත්මෙ ඔයා Deeps ගාව පූසෙක් වෙලා ...අනේ පවු පූසා. ඊලඟ ආත්මෙ ඔයා Deeps ගාව පූසෙක් වෙලා ඉපදෙයි. Deeps දවසට දෙපාරක් පූසන්ව නාවනවලු :DChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-6892757536121485935.post-16768365210014274342010-02-18T20:26:14.266+05:302010-02-18T20:26:14.266+05:30මහ අළුගුත්තේරුවෝ දෙන්නෙක් නේන්නම්.. හික් හික්..!මහ අළුගුත්තේරුවෝ දෙන්නෙක් නේන්නම්.. හික් හික්..!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.com