Monday, February 22, 2010

ජීවිතයට වදනක් - 12

සුදනෝ අනුන්ගේ දුකත් තමන්ගේ  දුකක් ලෙස සිතති.

2 comments:

  1. යාළුවා තරහා වෙන්න එපා මෙහෙම කියනවට.
    ඔහේ මෙහෙම ඇටිකිචි වාක්‍යක් ලියලා පෝස්ට් කරාම, මහන්සි වෙලා ලොකු ලිපි ලියන අයගේ පෝස්ට් සින්ඩියෙන් ඉක්මනට අයින් වෙනවා..
    ඒක එ මිනිස්සුන්ට වෙන අසාධාරණයක්..
    හිතන්න පොඩ්ඩක්..

    ReplyDelete
  2. තමන්ගේ බ්ලොග් එකේ ඕන දෙයක් ලියන්න තමන්ට අයිතියක් නැද්ද? කියවන්න අකමැති අය නොකියව ඉන්න එකයි කරන්න තියෙන්නේ..

    ආ..වැඩිය ගනන් ගන්න දෙයක් නෑ..පිස්සෙක් නෙ කියල තියෙන්නේ උඩ කොමෙන්‍ටුව :-P

    ReplyDelete

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.